ඔබට මුදල් අවශ්යද?
වෙළද පොළේ ඇති හොදම ණය සමග සංසන්ධනය කර
බලන්න

කරුණාකර ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ලබා දෙන්න අප ගැළපෙන හවුල්කරුවෙකු සොයන්නම්.
ඉහත 'දැන් ලියාපදිංචි වෙන්න' ක්ලික් කිරීම මගින්, පාරිභෝගිකයා කියවා තේරුම් ගත් බව තහවුරැ කරයි තේමාව සහ කොන්දේසි
ඔබේ සියළු ණය,ආයෝජන සහ සැලසුම් සඳහා ජෙෆ් ඔබට සහය වනු ඇත.
ජෙෆ් යනු පාරිභෝගිකයන්ගේ අවශ්යතාවයට ගැළපෙනම මුල්ය සේවාවන් සැපයීම සදහාම විශේෂ වූ මුල්ය සේවාවන් සපයන්නාවූ සේවාවන සැසදීම් සිදු කරන වේදිකාවකි.ජෙෆ්ගේ දත්ත ගබඩාව තුළ ශ්රී ලංකාවේ ප්රධාන බැංකු සහ ණය ආයතන විසින් සපයනු ලබන සිය ගණනක් මුල්ය දීමනා ඇතුළත් වේ
ජෙෆ් ගනුදෙනුකරුවන්ගේ අවශ්යතා, ස්ථානය සහ මූල්ය තත්ත්වය මත පදනම්ව ණය දීමනා විශ්ලේෂණය කරයි, එමඟින් වඩාත් සුදුසු නිෂ්පාදන සපයයි.
හොඳම මූල්ය දීමනාව සොයා ගැනීමට පැය ගණන් වැය කිරීමට අවශ්ය නැත. ජෙෆ් සමඟින් ඔබට විනාඩි 2කට අඩු කාලයකින් සුදුසුම ණය දීමනාවක් ලබා ගත හැක
සම්පූර්ණ ක්රියාවලිය 100% ඔන්ලයින් ව සිදු වන අතර ඔබට 24/7 පුරාම ණයක් සඳහා ඉල්ලුම් කළ හැකිය
ජෙෆ් ආරක්ෂාව සහ විනිවිදභාවය සහතික කරමින් පිළිගත් මූල්ය හවුල්කරුවන් සමඟ පමණක් සහයෝගයෙන් කටයුතු කරයි
අපි ශ්රී ලංකාවේ හොඳම මූල්ය හවුල්කරුවන් සමඟ පමණක් සහයෝගයෙන් කටයුතු කරන්නෙමු. එමනිසා, ඔබට ලැබෙන ණය
මුදල
පිළිගත් සමාගමකින් ලැබෙන බව ඔබට සහතික විය හැකිය.
ඔබගේ අවශ්යතාවයට ගැලපෙන මුල්ය නිෂ්පාදන සොයා ගන්න.
දුරකථන අංකය ,විද්යුත් තැපෑල ඇතුළු ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන්න.
ඔබ ලබා දුන් තොරතුරු සහ ඔබේ අවශ්යතාවය මත පදනම් ව ජෙෆ් ලබා දෙන දීමනා වලින් එකක් තෝරන්න.
නිවැරදි දීමනාව තෝරා ජෙෆ් ගේ විශ්වාසදායි හවුල්කරුවන් මෙයට අනුමැතිය ලබා දෙන තෙක් රැදී සිටින්න.
ට්රාන් මිං තුවාන්
ගුයෙන් හුන්ග් ටරම්
ලි ගුන්ක ටම්