Logo

ඔබට මුදල් අවශ්යද?

වෙළද පොළේ ඇති හොදම ණය සමග සංසන්ධනය කර
බලන්න

banner

ඔබට මුදල් අවශ්යද?

වෙළද පොළේ ඇති හොදම ණය සමග සංසන්ධනය කර
බලන්න

banner

ඔබට මුදල් අවශ්යද?

වෙළද පොළේ ඇති හොදම ණය සමග සංසන්ධනය කර
බලන්න

banner

ඔබේ මුල්ය අවශ්යතා

ඔබේ සියළු ණය,ආයෝජන සහ සැලසුම් සඳහා ජෙෆ් ඔබට සහය වනු ඇත.

පාරිභෝගික ණය

පාරිභෝගික ණය

ඉක්මණින් ලබා ගත හැක
පාරිභෝගික ණය

ණය වාරික

ඉක්මණින් ලබා ගත හැක
පාරිභෝගික ණය

ණය වාරික

ඉක්මණින් ලබා ගත හැක
පාරිභෝගික ණය

බ්ලොග්

ඉක්මණින් ලබා ගත හැක
ගිණුම

ගිණුම

ඉක්මණින් ලබා ගත හැක
උගස් කිරීම

උගස් කිරීම

ඉක්මණින් ලබා ගත හැක
ආයෝජනය කරන්න

ආයෝජනය කරන්න

ඉක්මණින් ලබා ගත හැක
ඉතුරු කරන්න

ඉතුරු කරන්න

ජෙෆ් යනු කුමක්ද?

ජෙෆ් යනු පාරිභෝගිකයන්ගේ අවශ්යතාවයට ගැළපෙනම මුල්ය සේවාවන් සැපයීම සදහාම විශේෂ වූ මුල්ය සේවාවන් සපයන්නාවූ සේවාවන  සැසදීම් සිදු කරන වේදිකාවකි.ජෙෆ්ගේ දත්ත ගබඩාව තුළ ශ්රී ලංකාවේ  ප්රධාන බැංකු සහ ණය ආයතන විසින් සපයනු ලබන සිය ගණනක් මුල්ය දීමනා ඇතුළත් වේ

ජෙෆ් ගනුදෙනුකරුවන්ගේ අවශ්යතා, ස්ථානය සහ මූල්ය තත්ත්වය මත පදනම්ව ණය දීමනා විශ්ලේෂණය කරයි, එමඟින් වඩාත් සුදුසු නිෂ්පාදන සපයයි.

ඉක්මණින්

ඉක්මණින්

හොඳම මූල්ය දීමනාව සොයා ගැනීමට පැය ගණන් වැය කිරීමට අවශ්ය නැත. ජෙෆ්  සමඟින් ඔබට විනාඩි 2කට අඩු කාලයකින් සුදුසුම ණය දීමනාවක් ලබා ගත හැක

පහසුයි

පහසුයි

සම්පූර්ණ ක්රියාවලිය 100% ඔන්ලයින්  ව සිදු වන   අතර ඔබට 24/7 පුරාම  ණයක් සඳහා ඉල්ලුම් කළ හැකිය

ආරක්ෂිතයි

ආරක්ෂිතයි

ජෙෆ් ආරක්ෂාව සහ විනිවිදභාවය සහතික කරමින් පිළිගත් මූල්ය හවුල්කරුවන් සමඟ පමණක් සහයෝගයෙන් කටයුතු කරයි

ජෙෆ් සමග ණය දීම සඳහා හවුල් කරුවන්
ලෙස වැඩ  කරන පිළිගත් ආයතන

අපි ශ්රී ලංකාවේ හොඳම මූල්ය හවුල්කරුවන් සමඟ පමණක් සහයෝගයෙන් කටයුතු කරන්නෙමු. එමනිසා, ඔබට ලැබෙන ණය මුදල
පිළිගත් සමාගමකින් ලැබෙන බව ඔබට සහතික විය හැකිය.

partners
partners
partners
partners
partners
partners

ජෙෆ් වැඩ කරන්නේ කෙසේද?

ජෙෆ් වැඩ කරන්නේ කෙසේද?
1

ඔබගේ අවශ්යතාවයට ගැලපෙන මුල්ය නිෂ්පාදන සොයා ගන්න.

2

දුරකථන අංකය ,විද්යුත් තැපෑල ඇතුළු ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන්න.

3

ඔබ ලබා දුන් තොරතුරු සහ ඔබේ අවශ්යතාවය මත පදනම් ව ජෙෆ් ලබා දෙන දීමනා වලින් එකක් තෝරන්න.

4

නිවැරදි දීමනාව තෝරා ජෙෆ් ගේ විශ්වාසදායි හවුල්කරුවන් මෙයට අනුමැතිය ලබා දෙන තෙක් රැදී සිටින්න.

ජෙෆ් ගැන පාරිභෝගිකයන් පවසන්නේ කුමක්ද?

ජෙෆ් ගැන පාරිභෝගිකයන් පවසන්නේ කුමක්ද?
4.88/5 (ජන්ද 371)

ජෙෆ්ට ස්තූතියි, මට එක්  ඇප් එකකින් විවිධ වර්ගයේ ඔන්ලයින් ණය ලබා ගැනීමට හැකි වුණා!

ට්රාන් මිං තුවාන්

මගේ දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති තාක්, මට පහසුවෙන් අන්තර්ජාලයෙන් මුදල් ණයට ගත හැකිය, එය සරල සහ භාවිතා කිරීමට ද පහසුය.

ගුයෙන් හුන්ග් ටරම්

පියවර ඇත්තෙන්ම පහසුයි, මට එකවර බොහෝ ණය දීමනා ලබා ගැනීමට පමණක් නොව, මට ගැළපෙනබොහෝ පොලී අනුපාත ද ලැබේ!

ලි ගුන්ක ටම්